Sunday, February 20, 2011

LIVE CRICKET

Wednesday, March 24, 2010

අකෝන්ගේ වීඩියෝ පටයේ එන දර්ශන පසුතලයේ දැක්‌වෙන්නේ බුද්ධ ප්‍රතිමාවය




මෙවෙන් තක්කඩියන්ව ලකාවට කැදවීම කොතරම් දුරට සාදාරණද? මෙම කටයුතුවල නියලී සිටින්නේ කව්ද? ත්‍රස්තවාදය යනුවෙන් අදහස් කරන්නේ භීෂණය පමනක්ද? මෙවන් සිදුවීම් වලට වගකිවයුත්තෝ කවුද? විදේශ බළවෙග යනු දේශපාලන ඇගිලිගසීම් පමණක්ද? මහජනතාව ඉතා සිහි බුද්ධියෙන් සිටිය යුතු කාලය උදාවී ඇත.

සිරස ප්‍රහාරයට මුල්වූ එකෝන් ගේ ලංකාගමන රජය තහනම් කරයි




අමෙරිකානු පොප් ගායක එකොන්ගේ සංගීත කණ්ඩායමේ අඩනිරුවත් කාන්තාවන් බුදුදහමට අපහාස වන අයුරින් බුදුරුවකට පසුපස හරවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙයට විරෝධය පළ කරමින් සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට පෙරේදා (22) සිරස ආයතනයේ සේවකයින් විසින් පහර දී ඇති බවටද වාර්තා විය.

ඡන්දෙට ආගමික ශ්‍රාස්තෘවරුන් විකුණනවා-video

Tuesday, January 12, 2010

මඩු මාර්ගය අද සිට විවෘතයි

මඩු මාර්ගය අද සිට පැය 24 ම විවෘතව තබන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මඩු වන්දනාකරුවන්ගේ පහසුව සහ දේවස්ථාන වල පූජක වරුන්ගේ ඉල්ලම් සලකාබලා අදාළ පියවර ගෙන තිබේ.

මඩු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු ද අවසන් කර ඇති බව බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පැවසීය.

වයිකෝ ප්‍රභාකරන්ගේ පියාගේ මළගම අමතයි

ප‍්‍රභාකරන්ගේ සගයෙකුවු එම් ඞී එම් කේ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වයිකෝ ප‍්‍රභාකරන්ගේ පියාගේ මළගම නිමිත්තෙන් දුරකතනයෙන් පැවැත්වු කතාව ලවුඩ්ස්පීකර වලින් වැල්විටිතුරෙයි ප‍්‍රදේශයේ ප‍්‍රචාරය කෙරු බව ඉන්දියානු පුවත්පත්හි පළවේ. ඇල්ටීටීඊයට පක්ෂපාතී දේශපාලනඥයෙක්වු වයිකෝ දෙමළ සිංහල එකමුතුව නොරුස්සන්නෙකි. ලංකාව බෙදා ඊලම් රටක් පිහිටුවිම ඔහුගේ පරමාර්ථයයි. මේ සදහා ඇල්ටීටීඊයට ආධාර කළ හැටිත් ප‍්‍රභාකරන් සහ වයිකෝ ලංකාවේ ඇල්ටිටීඊ යුද්ධ කදවුරුවලදී ගත් ඡුායාරූපත් යුද්ධ කාලයේදී ලංකාවේ රජයේ රුපවාහිනී නාලිකා මගින් ප‍්‍රදර්ශනය කෙරුනි.
ප‍්‍රභාකරන්ගේ පියාගේ මළගම නිමිත්තෙන් වයිකෝ දුරකතනයෙන් කළ කථාව ජාතිවාදී එකකි. එබැවින් වයිකෝ ගේ කතා ලවුඩ්ස්පීකර් වලින් වැල්විටිතුරෙයි ප‍්‍රදේශයේ ප‍්‍රචාරය කළ පුද්ගලයින් ගැන ආරක්ෂක අංශයේ අවධානය යොමුවිය යුතුය. යළිත් ත‍්‍රස්තවාදය නැංවිමට කටයුතු කිරීම මෙවැනි කටයුතු වල යෙදෙන්නන්ගේ අරමුණ බවට සැක නැත.

Monday, December 21, 2009

LIVE CRICKET