Tuesday, January 12, 2010

මඩු මාර්ගය අද සිට විවෘතයි

මඩු මාර්ගය අද සිට පැය 24 ම විවෘතව තබන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මඩු වන්දනාකරුවන්ගේ පහසුව සහ දේවස්ථාන වල පූජක වරුන්ගේ ඉල්ලම් සලකාබලා අදාළ පියවර ගෙන තිබේ.

මඩු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු ද අවසන් කර ඇති බව බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පැවසීය.