රජයට එක්වූ තවත් පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධූර පිරිනැමීම ඊයේ පෙරවරුවේදී සිදුවිය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සංවිධායක ධූර පිරිනැමීම සිදුවිය.මෙහිදී රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන මහතාට හෝමාගම ආසනයද, පී. දයාරත්න මහතාට අම්පාර දිස්ත‍්‍රික්කයේ ආසනයක් ද, අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල, හේමකුමාර නානායක්කාර මහතා බද්දේගම, ගාමිණී ලොකුගේ මහතාට කැස්බෑව ආසනයද, මනෝ විජයරත්න මහතාට දැදිගම ආසනය ද, පී දයාරත්න මහතා දිගාමඩුල්ල ආසනයද ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූර පිරිනමා ඇත. දැනට මෙම ආසනවල සිටින ශ්‍රී.ල.නි.ප. සංවිධායකයින් සඳහා දිස්ත‍්‍රික් සංවිධායක ධුර පිරිනමා ඇත.
Thursday, July 2, 2009
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ධූර පිරිනැමේ