Thursday, July 2, 2009
ඉන්ධන මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ යයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ යන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. භූමිතෙල් ලීටරයක මිල ඉහළ නැංවෙන්නේ රුපියලකිනි.

