ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැති විස්සයිx20 කි‍්‍රකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින් ලෝක ශූරයන් ලෙස අබිසෙස් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානු කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 139 ක් ලබාගනිමින් තරගයෙන් ජයග‍්‍රහණය කළේය.Monday, June 22, 2009
පාකිස්තානුවෝ විස්සයිx20 ලෝක කුසලාන දිනානිති
ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැති විස්සයිx20 කි‍්‍රකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින් ලෝක ශූරයන් ලෙස අබිසෙස් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානු කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 139 ක් ලබාගනිමින් තරගයෙන් ජයග‍්‍රහණය කළේය.
