ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැඩබලන අග විනිසුරු ලෙස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.අග විනිසුරු අශෝක ද සිල්වා මහතා විදේශගත වී ම නිසා එම තනතුරේ වැඩ බැලීමට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත් කර ඇත.

