අඩ සියවසරකට ආසන්න කාලයක් තිස්සේ මුළු රටම හිනැස්සු විනෝද සමය ගුවන් විදුලි වැඩ සටහනේ හාමු මහත්තයා චරිතය නිරූපණය කළ ඇනස්ලි ඩයස් මහතා (81) අද උදෑසන කැලණියේ සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. ඔහු සය දරු පියෙකි.දළුගම ශාන්ත ඇලෝසියස් සහ කොළඹ ශාන්ත ජෝශප් යන විදුහල්වල ආදී සිසුවකු වන ඒ මහතා සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක සමඟ එක්ව විනෝද සමය රසවත් කළ නළුවෙකි. ඔවුන්ගෙන් පසු එවැනි වැඩසටහන් ඉදිරිපත් කළ හැකි පිරිසක් බිහිවී නැතFriday, June 12, 2009
අනස්ලි ඩයස් නැමති විකට රජා දැයෙන් සමුගනී
අඩ සියවසරකට ආසන්න කාලයක් තිස්සේ මුළු රටම හිනැස්සු විනෝද සමය ගුවන් විදුලි වැඩ සටහනේ හාමු මහත්තයා චරිතය නිරූපණය කළ ඇනස්ලි ඩයස් මහතා (81) අද උදෑසන කැලණියේ සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. ඔහු සය දරු පියෙකි.දළුගම ශාන්ත ඇලෝසියස් සහ කොළඹ ශාන්ත ජෝශප් යන විදුහල්වල ආදී සිසුවකු වන ඒ මහතා සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක සමඟ එක්ව විනෝද සමය රසවත් කළ නළුවෙකි. ඔවුන්ගෙන් පසු එවැනි වැඩසටහන් ඉදිරිපත් කළ හැකි පිරිසක් බිහිවී නැත
