දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක මෙතෙක් සේවය කළ සේවකයින් 500 දෙනෙකු ස්ථිර සේවයෙහි පිහිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඔවුන්ට ස්ථීර පත්වීම් ලිපි ලබාදීම හෙට (27) සිදු කෙරේ.දුම්රිය සේවයේ දෛනික වැටුප් ලබමින් තාවකාලික පදනම් කම්කරුවන් ලෙස ප්‍රවාහන, මාර්ග හා කර්මාන්ත, ධාවනාගාර, දුම්රිය ස්ථානයන් හා කාර්යාල යන අංශයන්හි සේවය කළ අයවළුන් පන්සිය දෙනෙකුට මෙසේ ස්ථිර පත්වීම් ලබාදෙනු ඇත.මෙම පත්වීම්ලාභීන් ඔවුන්ගේ කැමැත්ත මත කලින් සේවය කළ ස්ථානයන්හිම සේවයේ යෙදවීමට නියමිතය.Friday, June 26, 2009
අනියම් දුම්රිය සේවකයින් 500 කට ස්ථීර පත්වීම්
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක මෙතෙක් සේවය කළ සේවකයින් 500 දෙනෙකු ස්ථිර සේවයෙහි පිහිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඔවුන්ට ස්ථීර පත්වීම් ලිපි ලබාදීම හෙට (27) සිදු කෙරේ.දුම්රිය සේවයේ දෛනික වැටුප් ලබමින් තාවකාලික පදනම් කම්කරුවන් ලෙස ප්‍රවාහන, මාර්ග හා කර්මාන්ත, ධාවනාගාර, දුම්රිය ස්ථානයන් හා කාර්යාල යන අංශයන්හි සේවය කළ අයවළුන් පන්සිය දෙනෙකුට මෙසේ ස්ථිර පත්වීම් ලබාදෙනු ඇත.මෙම පත්වීම්ලාභීන් ඔවුන්ගේ කැමැත්ත මත කලින් සේවය කළ ස්ථානයන්හිම සේවයේ යෙදවීමට නියමිතය.
