කොටින්ට සිදුවී ඇති විනාශය විදගැනීමට නොහැකිවූ පිරිස් ඊයේ ජර්මණියේ ෆ්‍රැන්ක්ෆර්ට් සහ ඩුසල්ඩෝෆ් යන නගර වල දුම්ර්‍රිය ධාවනයට බාදාවන අයුරින් හැසිරී ඇත. ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ප්‍රධාන දුම්ර්‍රිය ස්ථානයට බාධා ඇතිකල අයුරු.