බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් මිලීබැන්ඩ, ප්‍රංසයේ බර්නාඩ් කුච්නර් සහ ඔස්ට්‍රියාවේ ස්පින්ඩෙල් යන තිදෙනා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කෞන්සලය රැස්කිරීමට මහත් වෙහෙසක් දැරූ අතර එය අතර මග ලොප්වී ගොස් ඇත. ශ්‍රී ලංකාවේ තත්වය ඉතා භයානක බවත් පසුගිය සති අන්තයේ සිදුවූ සිදුවීම් වලින් තමන් ඉතා භීතියට පත්වූ බවත් පවසා වහාම එක්සත් ජාතීන්ගේ රැස්වීමක් කැදවිය යුතුය යන මතයේ සිටියත් අනිකුත් සාමජික රටවල් වල විරුද්ධතාවය මත එම උත්සාහය විය්‍යර්තවී ගොස් ඇත.

