යුද හමුදාවේ 02 වන කාර්ය සාධක බළකායේ සෙබළුන් ඊයේ ( 06 ) තෙරුමුක්කන්ඩි බටහිර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදීන්ගේ අශෝක් ලේලන්ඩ් වර්ගයේ ලොරියක් සොයා ගෙන ඇත.
නච්චිකුඩා ප්‍රදේශයේදී යුද හමුදාවේ 05 වන කාර්ය සාධක බළකායේ සෙබළුන්ට පිටත දහන ඒන්ජිමක්, හඳුනානොගත් රසායනික ද්‍රව්‍ය පිරවූ ප්ලාස්ටික් කෑන් 01ක් හා අපරාධ නීතිය පිළිබඳ පොතක් හමුවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

