අද අළුයම නාවික හමුදාවට ප්‍රහාරයක් එළ්ල කිරීමට මුලතිව් වයික්කාල් ප්‍රදේශයේ සිට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ යාත්‍රා දෙකක් විනාශ කොට යත්‍රා දෙකක් අල්ලා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව පවසයි.
මරාගෙන මැරෙන කොටින්ගේ බෝට්ටුවක් සහ තවත් කොටි යත්‍රාවක් විනාශ කල බවත් මෙයින් කොටි ත්‍රස්තවාදීන් 14 මිය යන්නට ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කර සිටී.

