
ජර්මනියේ ෆ්‍රැරන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවය සහ රණවිරුවන් වෙනුවෙන් තම ප්‍රණාමය පුද කිරීම පසුගිය 23 වන සෙනසුරාදා අති පූජ්‍ය අතිගරු ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා උත්සවාකාරයෙන් පැවැත්විනි.මේ ඒ සදහා සහභාගීවූ පිරිසෙන් කොටසක්.

