බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය සඳහා රෝසි සේනානායක මහත්මිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීරණයට එළඹුණු බවය.