Wednesday, May 6, 2009
හමුදාව එල්.ටී.ටී.ඊ. සැගවුම් ස්ථානවලට ළගාවේ
මේවන විට ආරක්ෂක හමුදාවන් ප්‍රධාන ත්‍රස්තවාදී නායකයා ඇතුලුව සෙසු ත්‍රස්තවාදීන් යුධ මුක්ත කළාපයේ රෙක්ටවයික්කාල් දකුණු ප්‍රදේශයේ වර්ග කි.මි. 4. 5 ක භූමි ප්‍රමාණයකට සීමාකර ඇති අතර තුන් පැත්තකින් එම භූමි ප්‍රමාණය වටකර ක්‍රම ක්‍රමයෙන් ඉතිරිව සිටින සිවිල් වැසියන් බේරාගැනීම සදහා ඉදිරියට එමින් සිටිති.

