පැරිසියේ ලා චැපල්හි පිහිටි ශ්‍රී ලංකා වෙළදසැල් කීපයකට එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් නැවත වරක් ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි වාර්තාවෙයි.පසුගිය 30වනදා රත්‍රියේ සිදුකර ඇති ප්‍රහාරය නිසා සිංහල ව්‍යපාරික ස්ථාන දෙකක් වන සරු කඩේ සහ ගමේ කඩේ යන ස්ථාන වලට වීදුරු වලට පහරදී විනාශ කර තිබේ.මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිස් කොමසාරිස් වරයා යටතේ ප්‍රංස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
Saturday, May 2, 2009
පැරිසියේ සිංහළ වෙළදසැල් වලට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නැවතත් ප්‍රහාරයක් එල්ලකර ඇත.