මුලතිව් වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ ( 14 ) දිනයේ යුද හමුදාවේ 58 වන සේනාංකය විසින් කොටි ත්‍රස්තවාදීන්ට එල්ල කළ ප්‍රහාරවලින් කොටින්ට දැඩි හානි සිදුව ඇත.
පසුව එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මියගිය කොටි සාමාජිකයින් 12 දෙනෙකුගේ මළ සිරුරු, රොකට් ලෝන්චරයක්, බබා මෝටාර් 01ක්, මි.මි 12.7 අවියක් හා ටී.56 ගිනි අවි 29ක් යුද හමුදාව සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
එසේම එම ප්‍රදේශයේදීම යුද හමුදාවේ 53 වන සේනාංකය හා කොටි ත්‍රස්තවාදීන් අතර ඇතිවූ ගැටුම්වලින්ද කොටින්ට හානි සිදුව ඇති අතර යුද හමුදාවටද සුළු හානි සිදුව තිබේ.