එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත සර් ජෝන් හෝම්ස් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට නියමිතය.
අද පෙරවරුවේ විදේශ අමාත්යාංාශයේදී ඒ මහතා සහ විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා අතර ද හමුවක් පැවැත්විණි. උතුරේ ජනතාවගේ මානුෂීය අවශ්යතතා සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.

