Tuesday, April 7, 2009

දශක තුනකට පසු ඒකීය ශී‍්‍ර ලංකාවක් තුළ සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට ඉඩ ලැබෙනවා

දශක තුනකට පසුව සැබෑ අර්ථයෙන් ම ඒකීය ශී‍්‍ර ලංකාවක් තුළ සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට සමස්ත ශී‍්‍ර ලංකාවාසින්ට ම ඉඩකඩ සැලසී ඇති බවත්, තමන්ගේ ම රටක තමන්ගේ ම වූ භූමි භාගයක ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදීම උදෙසා 'මහින්ද චින්තනය' මඟින් පොරොන්දු වූ පරිදි කටයුතු කිරීමට රජය සමත් වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.