බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද කාඩ්පත් බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට බාර දීම ඊයේ (06) සිදු කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම අප්‍රේල් 12 වන දින ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත.
බස්නාහිර පළාත තුළ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් 3,820,214දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා පැවසීය.
සියලුම පත්‍රිකා බෙදා දීම අප්‍රේල් 17වැනිදා අවසන් කිරීමට ද නියමිතය.