Thursday, April 2, 2009

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි

අප්‍රේල් 02

බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද ඇරඹිණි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද සහ හෙට දෙදින තුළ සිදු කිරීමට නියමිතය.