Sunday, April 19, 2009

තිස්ස අබේසේකරයන් අභාවප්‍රාප්ත වෙයි.


සුප්‍රසිද්ද කළාකරු තිස්ස අබේසේකරයන් ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.සිංහල සිනමාව වෙනු අති විශාල සේවාවක් කල තිස්ස අබේසේකරයන් සිනමා නලුවෙකු මෙන්ම සුප්‍රසිද්ද අධ්‍ය‍ක්ෂක වරයෙකි. තිස්ස අබේසේකර කාලයක් රෝගාතුරව පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.