කොටි නායක ප්‍රභාකරන් භාවිතා කළ බවට සැළකෙන වෙඩි නොවදින සුඛෝපභෝගී ලිමෝසීන් රථයක් වන්නි ප්‍රදේශයේදී සොයා ගැනීමට යුද හමුදාව ඊයේ ( 03 ) සමත් විය.
එසේම මුලතිව් පුදුකුඩිඉරුප්පු ගිනිකොණ ප්‍රදේශයේ තිබූ වායුසමීකරණය කළ සුඛෝපභෝගී නිවසක්ද යුද හමුදාව සොයා ගැනීමට සමත්වී ඇති බව යුද හමුදා වෙබ් අඩවිය පවසයි.
යුද හමුදා ප්‍රහාර හමුවේ පසුබසින කොටි ත්‍රස්තවාදීන් විසින් මෙම නිවසට හා ලිමෝසීන් රථය ඇතුළු තවත් වාහන 05කට ගිනි තබා විනාශ කර පලාගොස් ඇත.