Thursday, April 2, 2009

කොළඹ නගරයේ කුණු ඉවත් කිරීම


2009 අප්‍රියෙල් 02 වෙනි බ්‍රහස්පතින්දා,
කොළඹ කොටුව හා නගරබද කලාපයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු දැනට කි‍්‍රයාත්මක සමාගම වෙත ලබන 3 දින දක්වා පවරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කෙළේය. නව ටෙන්ඩරයක් ප‍්‍රදානය කිරීමට ගෙන ඇති තීරණය නීති විරෝධි බව පවසමින් නාගරික මන්ති‍්‍ර මිල්ටන් ලියනගේ මහතා පැවරූ නඩුවක් සලකා බැලු කොළඹ දිසා අධිකරණය එය වළක්වමින් නගර සභාවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කෙළේය.