Sunday, April 19, 2009

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර කොටි හිතවාදීන්ගේ රැළිය අසාර්ථකයි

ෆ්‍රැන්ක්ෆ්‍රට් නුවර පැවැත්වූ කොටි හිතවාන්දීන්ගේ උද්ගෝශන රෑළිය නොහිතූ ආකාරයට අසාර්ථකවූ බවත්
අඩුමවශයෙන් විසිදහසක්වත් රැස් කිරීමට බලාපොරොත්තුවූ කොටි නායකයින්ට 200 වත් එකතුකරගැනීමට නොහැකිවූ බව අප ෆ්‍රැන්ක්ෆර්ට් වාර්තාකරු ජැක්සන් අප්පුහාමි මහතා පවසයි.