Sunday, April 5, 2009

යුද හමුදාපති වන්නි ප්‍රදේශයේ සංචාරයක

යුද හමුදාපති ලුතිතන් ජෙනරල් සරත් පොන්සේකා මහතා යුද හමුදා මුලස්ථානයේ තවත් උසස් නිලධාරින් පිරිසක් සමග අලුත්ම ආරක්ෂක තත්වයේ දියුණුව නිරික්ෂනය කිරිම සදහා ගුවනින් වවිනියාව බලා පිටත්ව ‍ගියේය.