Thursday, April 2, 2009

රාජ්‍ය සේවකයන්ගේ ගැසට් නිවේදනයේ සමහර කොටස් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළා - අමාත්‍ය සරත් අමුණුගම


රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පසුගිය ගැසට් නිවේදනය මඟින් නිකුත් කර ඇති සමහර කොටස් ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අද ( 02) පැවසීය.