Monday, April 13, 2009
අළුත් අවුරුද්ද වෙනුවෙන් යුද මෙහෙයුම් සීමා කරද්දී කොටි බුත්තල 8 ක් නසති
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල හා දමිල අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සන්නද්ධ හමුදා මෙහෙයුම් ආරක්ෂිත මෙහෙයුම්වලට පමණක් සීමාකරනු ලබන බව ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවෙද්දී, ඊයේ (අප්‍රේල් 12) දින සවස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් බුත්තල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේදී කුඩා ළමුන් දෙදෙනෙක් ඇතුළුව අහිංසක ගම්වාසීන් අටදෙනෙකු ඝාතනය ඇත.

