කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියන් පිරිසක් ඊයේ ( 08 ) ආරක්ෂිත ප්‍රදේශවලට පැමිණ ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
යාපනය මුනෙයි ප්‍රදේශයට පිරිමි 24ක්, කාන්තාවන් 21ක්, පිරිමි ළමුන් 17ක් හා ගැහැනු ළමුන් 12 දෙනෙකුගෙන් යුතු සිවිල් වැසියන් 74ක් පැමිණ ඇත.
තවත් සිවිල් වැසියන් 118ක් අම්පලවන්පොක්කනේ ප්‍රදේශයේදී යුද හමුදාවේ 58 වන සේනාංකයේ සෙබළුන් වෙත භාරවී ඇති අතර පිරිමි 31ක්, කාන්තාවන් 36ක්, පිරිමි ළමුන් 21 ක් හා ගැහැනු ළමුන් 30ක් මෙම පිරිසට අයත් වේ.