skip to main |
skip to sidebar
උත්සව සමයට, ජනපති නියමයෙන් භාණ්ඩ ලොරි 22 ක් යාපනයට
ජනතාවට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හිඟයකින් තොරව සැමරීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් භාණ්ඩ ලොරි 22 ක් අද (02) යාපනයට පිටත් කර යැවූ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.