
අද (08) සිට 20 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්රිගයාත්මක වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව රජයේ නිල පුවත් වෙබ් අඩවිය පැවසීය. මේ සඳහා විශේෂ දුම්රිය 40ක් යොදා තිබෙන අතර දිවයිනේ සෑම ප්රරදේශයක් සඳහාම මෙය ක්රිදයාත්මක වේ.එළඹෙන අලුත් අවුරුදු සමයේ මඟීන්ගේ පහසුව සඳහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්රි්යාත්මක කෙරේ.

