මුලතිව් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රහාරක යාත්‍රා විසින් මුහුදු කොටි බෝට්ටු 06ක් විනාශ කිරීමට අද ( 29 ) අළුයම 04.30 ට පමණ සමත්වී ඇත.
මෙම බෝට්ටු 06න් බෝට්ටු 04ක් මරාගෙන මැරෙන බෝට්ටු වන අතර අනෙක් බෝට්ටු දෙක ප්‍රහාරක යාත්‍රා වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

